Skip to main content

Posts

Featured

සූනියම් දෙවියෝ

 කන්ථක අසු මියගිහින් ඉපදුනේ සූනියම් දෙවි නමින්ද...? සූනියම් දෙවියන්ගේ උපත පිළිබඳව ජනප්‍රවාදයෙන් විවිධ මත තිබේ. මේ දෙවියන්, වසඟපුර විචිල රජුගේ සහ නිර්මලා දේවියගේ පුතෙක්‌ ලෙස උපන් බවත් ඔඩ්ඩි දේශයේ ඔඩ්ඩි නම් රජුට දාව යදම්බරී නම් බිසවුන් වහන්සේගේ කුසයෙන් මෙලොවට පහළ වූ බවත් සඳහන් වේ. සූනියම් දෙවියන් මිනිසාගේ ගෞරවයටත් භක්‌තියටත් පාත්‍ර වී ඇත. මේ දේවාත්මය යුක්‌තිය පසිඳලන්නා වූද යහපත කරන්නන්ට යහපත් ප්‍රතිඵල ද අයහපත කරන්නන්ට අයහපත් ප්‍රතිඵලද ලබා දෙනු ඇති බව සඳහන්ය. සූනියම් දෙවියන්, අර්ධ දේව ස්‌වරූපයක්‌ද අර්ධ යක්‍ෂ ස්‌වරූපයක්‌ ද සහිත දෙවි කෙනක්‌ බවට ප්‍රකටය. පුරපක්‌ෂයේදී දෙවියකු ලෙසද අව පක්‌ෂයේදී යක්‌ෂයකු ලෙසද ගමින් ගම දොරෙන් දොර සංචාරය කරමින් ලක්‌වාසීන්ගේ දුක - සැප, නඩු - අවනඩු සොයා බලන බවත් අසරණ ජනී ජනයාගේ සිත් පනත් සුවපත් වන ආකාරයේ නිසි විසඳුම් මෙකී දෙවියන්ගෙන් ලැබෙන බවත් පොත පතේ සඳහන්ය. සූනියම් දෙවියෝ, රාත්‍රි කාලයේ සුදුවන් වස්‌ත්‍රාභරණයෙන් සැරසී ඉතා ශාන්ත ස්‌වරූපයෙන් ගම්බිම්වල සැරිසරණ විට පිච්චමල් සුවඳ විහිදෙන බවත් ගැමි ජනයා අතර ප්‍රකට කරුණකි. උන්වහන්සේ වෙත බුරාගෙන පනින සුනඛයන්ට තම අත රැඳි

Latest Posts

මහසෝනා...

තරුණයින්ට බැල්ම හෙළන මෝහිනී

කළු කුමාර දෝෂය